Day archives: ජූනි 9th, 2019

ගිවිසුම් තුනකින් සහ පනත් හයකින් දියත් වන ඇමරිකානු ආක‍්‍රමණය ! – කොන්ග‍්‍රස් සභාවේ අනුමැතිය ලැබුණේ 2018 අගෝස්තු මාසයේ

(09.06.2019 – divaina.com) ‘යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවට අදාළ අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’ නමින් ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ‍්‍රී ලංකාවට අදාළව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප‍්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි නිවැරදි කිරීම සඳහා වන නව …

විල්පත්තුවට මායිම් වූ අන්තවාදීන්ගේ කල්ලාරු රක්‍ෂිතයේ කොල්ලය

(09.06.2019 – divaina.com) විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතය වෙත පසුගිය 24 වැනිදා රාත‍්‍රියේ ඇතුළු වූ මුස්ලිම් මවුලවිවරයෙකු ඇතුළු පිරිසක් හොර රහසේම නිවාස තිහක් පමණ ඉදිකිරීමට ගෙපල් කපා ඇති අන්දම ප‍්‍රදේශයේ සේවය කළ යුද හමුදා නිලධාරීන් විසින් දැක තිබේ. මෙසේ එළි පෙහෙළි කරන ලද අක්කර දෙකක පමණ වූ ප‍්‍රදේශයක සිටි එම පිරිස් පලවා හැරීමට ද එම …

ෂාෆි සංහාරයේ අලුත්ම තත්ත්වය….! OPD යේදී බලෙන් පවුල් පාලනය… නාරි හා ප‍්‍රසවවේදය අතටගත් අන්තවාදය…!!

(09.06.2019 – divaina.com) සිංහල ජාතිය වඳ කරලීම සඳහා වසර ගණනාවක් තිස්සේ ‘ෂාෆි සාපය’ විසින් ගෙන ගිය කුමන්ත‍්‍රණය දිවයින විසින් මීට දෙසතියකට පෙර රටට හෙළි කළේය. ඒ සඳහා අන්තවාදය විසින් පෙරළා දිවයිනටත්, මෙම සුවිශේෂී පුවත අනාවරණය කරන ලද දිවයින පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණුටත් අනේකවිද තර්ජන ගර්ජන, අපහාස දිගින් දිගටම එල්ල කළේය. දේශීය වශයෙන් පමණක් …