Day archives: ජූනි 14th, 2019

ඔබේ අදීනත්වය පූජාසනයේ තබමු.. පාස්කු බෝම්බ කමිටුවට දණ නොනැමු රාජ්‍ය පරිපාලන ලේකම්ට ඉහලම හරසර..

(14.06.2019 – 13:20 +0530 – lankacnews.com) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබා දීමේදී දක්වන ලද ඍජු බව, නිර්භීතබව සහ අදීන බව අගය කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විශේෂ ඇගැයීමේ ලිපියක් යොමු කර ඇත. එම සම්පුර්ණ ලිපිය පහත …

සිංහල බෞද්ධ තරුණියන් ඉස්ලාම් කරන වැසිකිළි කැමරා සෙල්ලමක්

(14.06.2019 – mawbima.lk) = සිංහල තරුණියන්ගේ ආගම වෙනස් කරන වැසිකිළි කැමරා සෙල්ලමක් = සමාජ ජාල ඔස්සේ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කරන බවට පවසමින් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිංහල තරුණියන් බියගන්වා බෞද්ධ ආගමෙන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක දේශකයකු පිළිබඳව තොරතුරු වාර්තා වේ. ඔහු මේ වනවිටත් සිංහල තරුණියන් දෙදෙනකු බෞද්ධ ආගමෙන් …

නායකත්වය දෙනවා වෙනුවට ව්‍යවස්ථාදායකයයි විධායකයයි එහෙට මෙහෙට අදිනවා – විමල් විරවංශ

(13.06.2019 – 18:35 +0530 – sinhala.adaderana.lk) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළ පාලකයින් ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියද උදුරාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුක්තකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “දැන් මැතිවරණ කල් දාලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සිතියම අකුලලා තියෙන්නේ. …