Day archives: ජූනි 15th, 2019

මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියමින් මුලතිව් ගුරුකන්ද රජමහා විහාර නාම පුවරු දෙකම ගලවා දමලා

(14.06.2019 – mawbima.lk) මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම අද (14) දහවල් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් ගලවා දැමූ බවට විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසීය. මුලතිව් නයාරු ප්‍රධාන මාර්ගය අසල පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව මාර්ගය අසල පන්සල් භූමියේ ඉදිකොට තිබුණද කිසිදු දැනුම් දීමක් නොමැතිව එකවරම මාර්ගසංවිධන අධිකාරියේ පිරිසක් …