Day archives: ජූනි 16th, 2019

ගම්මන්පිලගෙන් කථානායකට ලිපියක්

(15.06.2019 – 19:17 +0530 – sinhala.adaderana.lk) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම නිසා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය බලය ඉක්මවා යමින් කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා , කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කළේය. …