Day archives: ජූනි 27th, 2019

අද (27) මැදියම් රැයේ සිට පැය 24 ක දුම්රිය වර්ජනයක්

(27.06.2019 – 07:11 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව පසුගිය 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 …

ඕනෑම අවස්ථාවක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට සූදානම්

(27.06.2019 – 07:05 +0530 – sinhala.adaderana.lk) මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එවන් දැනුම්දීමක් සිදු කළ ඕනෑම අවස්ථාවක එය ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සදහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණිය දණ්ඩනය හිමිවී සිටින සිව් දෙනෙකු සදහා මරණ දඩුවම …

පාස්කු ප‍්‍රහාරය තෙක් ආර්ථිකය හොදට තිබ්බාලු.. මොන බොරුවක්ද.. සංඛ්‍යාලේඛණ මෙන්න..

(26.06.2019 – 06:28 +0530 – lankacnews.com) වියත්මග සංවිධානය මගින් මාතලේ සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණය මාතලේ මහත්මා ගාන්ධි අනුස්මරණ ශාලාවේ පැවති අතර මෙය සංවිධානයකර තිබුණේ මාතලේ වියත්මග දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉංජිනේරු නාලක කෝට්ටේගොඩ මහතා ඇතුළු මාතලේ දිස්ත්‍රික් වියත්මග කමිටුව විසිනි. ආචාර්ය නාලක ගොඩහේවා මහතා දැක්වූ අදහස් : රටේ සිදුව තිබෙන අර්බුදය ගැනත්, ඊට හේතු වූ කාරණා ගැනත් …