මාරුවෙන් මාරුවට දෙගොල්ලොම කරන්නේ එකම දේමයි – ආචාර්ය සූරිය ගුණසේකර
(24.06.2019 – mawbima.lk) විශේෂාංගයතීරු ලිපිය : විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරි ආචාර්ය සූරිය ගුණසේකර මහතා සමග සාකච්චා කළේ ජයසූරිය උඩුකුඹුර ලංකාවේ ජන වාර්ගික ගැටලුවක් තිබෙනවද? ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවක් නෑ. අද අපේ රටේ තිබෙන්නේ සිංහල ජනතාවට විරුද්ධව මෙරටට විදේශිකයන් රැගෙන ආපු දෙමළ හා තම්බි කියන ජනතාව සිංහලයන්ට හිරිහැර කරමින් එදා සුද්දා ඔවුන්ට දුන්නු උපදෙස් අදටත් …