Day archives: ජූනි 30th, 2019

බදියුදීන්ට එරෙහිව පවතින සාක්ෂි කාරක සභාව හමුවේ ඔප්පු කිරීමට සූදානම් බව ආනන්ද සාගර හිමි කියයි

(29.06.2019 – 18:50 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සහ විල්පත්තු වනාන්තරය විනාශ කළ බවට පවතින සාක්ෂි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පැහැදිලිව ඔප්පු කිරීමට සූදානම් බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා. එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර, …

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලයට සංස්ථාවෙන් ඉන්ධන නැහැ

(30.06.2019 – 07:37 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය සදහා අලුතින් නළ එලීමේදී මෝදර – මහවත්ත, ප්‍රදේශයේ ඇති වූ ගැටලුවට අමාත්‍ය රවී කරුණානායක වගකිව යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා. මෙම ගැටලුව සදහා විසදුම් ලබානොදුනහොත් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අමාත්‍ය රවී කරුණානායක යටතේ ඇති විදුලිබල …