Day archives: ජූලි 11th, 2019

මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ ප්‍රකාශයක් ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(11.07.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala) සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපිගොණුව සම්බන්ධයෙන් හිටපු නීතිපති විධිමත් පියවරක් ගෙන නොමැති බවට පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ දින (10) කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න …

වෛද්‍ය සාෆි අධිකරණයට නඩුව අද (11) පස්වරුව දක්වා කල් යයි

(11.07.2019 – 11:13 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් අද අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව ඇති නඩුව පස්වරුව දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා නොමැතිවීම හේතුවෙන්. කුරුණෑගල …

අගමැති සෝෆා ගිවිසුම එළියට දමයි

(10.07.2019 – nethnews.lk) රටේ ස්වෛරීත්වයට හෝ පරමාධිපත්‍යට හානි වන කිසිදු යෝජනාවකට කිසි විටකත් එකග නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මතභේදයට ලක්ව ඇති සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. සෝෆා ගිවිසුම මගින් අමෙරිකාවට ලැබෙන බව කියන වරප‍්‍රසාද කිහිපයක් පිළිබද සහ …