Day archives: ජූලි 25th, 2019

වෛද්‍ය ෂාෆිට ඇප (යාවත්කාලිතයි 28.07.2019)

(25.07.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk) මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම …

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රි 8 සිට පැය 14 ක ජල කප්පාදුවක්

(25.07.2019 – 13:53 +0530 – hirunews.lk/sinhala) අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජල සපයන ප්‍රධාන නල මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් අද (25) රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා, පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර …

ලිංගික අපචාරවලට ලක්වූ අහිංසක පොඩි හාමුදුරුවන් දෙනමක් රංජන්ගෙ ගෙදරටම වැඩමවලා, සාක්ෂි සහිතව පැමිණිලි කරලා..

(23.07.2019 – Ranjan Ramanayake FB) උදය ගම්මන්පිල දූෂණ වංචා සොයන කොමිසමට සාක්ෂි දීමට යයි (25.07.2019 – 08:08 +0530 – hirunews.lk/sinhala) පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා 2015/2018 වසරවල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අද සාක්ෂි ලබාදීමට නියමිතයි. ඒ, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව මන්නාරම දිස්ත්‍රික්කයේ අයථා …