Day archives: ජූලි 28th, 2019

හිරු CIA අනාවරණයෙන් පසු පොලිස් නිලධාරීන්ට නවාතැනක්

(27.07.2019 – 22:42 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත් දකුණ දිසා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන්ට නිසි පහසුකම් නොමැති ස්ථානයක නවාතැන් ලබාදී ඇති අයුරු හිරු සී.අයි.ඒ. හරහා අප පසුගියදා හෙළිකළා. එම අනාවරණය අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මැදිහත්වීම මත පහසුකම් සහිත නව නවාතැන්පළකට එම නිලධාරීන් යොමු කිරීමට පොලිසිය ක්‍රියාත්මක වි තිබෙනවා. හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය 24 …

මව්බිම අරාජිත කිරීමේ කුමන්ත‍්‍රණය – රියර් අදිමිරාල් ආචාර්ය සරත් වීරසේකර

(28.07.2019 – divaina.com) අපි අපේ වසර 2500 ක ලිඛිත ඉතිහාසය ගැන මහත් වූ අභිමානයකින් යුතුව කතා කරමු. අපේ මුතුන් මිත්තන් විසින් එදා කරන ලද විශ්වකර්ම වැඩ නරඹන විදේශිකයෝ අදටත් විශ්මයට පත් වන්නේ වර්තමාන තාක්ෂණයත් සමග සංසන්දනය කරන විට වසර දහස් ගණනකට පෙර එවන් දෑ කළේ කෙසේදැයි සිතා ගත නොහැකි නිසාය. සීගිරි ගල මතට ජලය ගෙනගිය …

ජාතියේ ජය භූමියේ පැත්තක් ඩෝසර්… ඩෝසර් කරපු භූමියේ අයිතිකරු මුස්ලිම් ගුරුවරයෙක්…

(28.07.2019 – divaina.com) ජාතියේ ජය භූමියේ පැත්තක් ඩෝසර්… ඩෝසර් කරපු භූමියේ අයිතිකරු මුස්ලිම් ගුරුවරයෙක්… විජිතපුර බලකොටුවේ රටම ගොඩගන්න තරම් වස්තුව… මුස්ලිම් දේශපාලනඥයකුගේ ඥාතියෙක් කරගෙන යන ගල්කොරිය පිහිටා ඇත්තේ බැලුම්ගල පාමුල… නෙත නොගැටිය යුතු මහා අපරාධයකි. ජාතියට පණ පෙවූ විජිතපුර බලකොටුවත් අන්තවාදී භූමි කොල්ලකරුවන් විසින් පහුරු ගා සමතලා කර තිබේ. රජ මාළිගාවලට සෙවණ දුන් පෙති උළුකැට, …