Day archives: ජූලි 29th, 2019

කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : නීතිඥ මනෝජ්ට එරෙහිව CID අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

(29.07.2019 – 14:35 +0530 – sinhala.adaderana.lk) මාධ්‍ය හමුවකදී නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළ බවට අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත. වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය අද පසුගිය 27 වන දින පැවති මාධ්‍ය හමු කිහිපයක දී දැඩි ලෙස විවේචනයට ලක් විය. එහිදී …

මුදලට යට නොවු ගුරු දෙවිවරු

(28.07.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) පාසලේ ඉගැන්වීමට වඩා ටියුෂන් ඉගැන්වීමට මුල් තැන දෙන ගුරුවරුන් පිළිබඳ අසන්නට ලැබෙන මේ කාලයේදීත්, මුදල් පසෙකලා සිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වන ගුරුවරුන් මෙරට තුළ හිඟ නැත. බලංගොඩ ප්‍රදේශයේ පාසලකින් වාර්තා වූ මේ පුවත ඒ බව කියාපාන කදිම නිදසුනක්. බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් …