Monthly archives: අගෝස්තු, 2019

හිරු සී.අයි.ඒ. : ටෙන්ඩර් මගඩියේ අලුත්ම බිල්ල

= මේ පිටුවේ සිරස්තල = • හිරු සී.අයි.ඒ. : ටෙන්ඩර් මගඩියේ අලුත්ම බිල්ල • අමාත්‍යාංශ තුනක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් උලපනේ සුමංගල හිමියන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් • රිෂාඩ් බදියුදීන්ට ජනතා විරෝධය • රන් මාල සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි • වසර 4000 ක් පැරැණි ජනාවාසයක් නකල්ස් රක්ෂිතයෙන් සොයාගැනේ • ගෝඨාභය ජයග්‍රහණය කිරීමේ වගකීම දෙඋර මතට ගත …

කෑගල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත හෙළි කරයි

= මේ පිටුවේ සිරස්තල = • කෑගල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත හෙළි කරයි • රනිල් ජාතිවාදීන්ට කප්පම් දීලා – පූජ්‍ය අතුරලියේ රතන හිමි • ගෙදර බුදු කුටියක් හැදුව හින්දා මගේ ගෙට ගිණි තිබ්බා – පාතිමා • ඉරාජ් පෙන්නපු බෞද්ධ වුන පාතිමාට සිංහල නිළධාරින් කරන කුප්ප වැඩ … ගේ හදන්න …

පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි අතුරුදන් කරලා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(29.08.2019 – 18:24 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සාක්ෂි මෙරටට යළි ලබා ගත නොහැකි වන ආකාරයට අමෙරිකාව සහ එෆ්.බී.අයි ආයතනය එම සාක්ෂි ඔවුන් සතු කරගෙන ඇතැයි වාර්තා වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අනාවරණ කරයි. අද කොළඹ පැවති ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් …

ශිෂ්‍යාවක සහ ශිෂ්‍යයන් 11 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ වල් ගුරෙකු අල්ලයි

(29.08.2019 – 13:29 +0530 – hirunews.lk/sinhala) ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ ගුරුවරයෙකු අල්ලයි මුස්ලිම් පාසැලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ පාසැලක 44 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන අද (29) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කර තිබෙනවා. බදුල්ල පොලීසිය ප්‍රකාශ …

රට වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව ජනාධිපතිවරණයයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(28.08.2019 – 19:40 +0530 – sinhala.adaderana.lk) එළබෙන ජනාධිපතිවරණය රට වෙනුවෙන් මෙරට ජනතාවට තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ‘රට රකිමු – රට හදමු – රට වැසියනි එක්වවු’ මැයෙන් ‘යුතුකම සංවාද කවය’ අද පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින්ය. පන්නල රක්ෂිතයෙන් බෝම්බ හමුවෙයි (28.08.2019 – 21:08 +0530 – …

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

(28.08.2019 – colombotoday.com) සිංහල පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතුවල හා රාජ්‍ය විරෝධී කි‍්‍රයාවල නිරත වූයේ යැයි කියන මුස්ලිම් ජාතික තරුණයකු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝග කළාය. කොළම මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන පැය 72 ක රැඳවුම් නියෝග …

මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

(27.08.2019 – 10:33 +0530 – lankaleadnews.com) ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී ඇත. අජ්ජුල් අක්බාර් යැයි කියා ගන්නා මෙම පුද්ගලයා …

මඩකලපු විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස්

(27.08.2019 – 23:06 +0530 – sinhala.adaderana.lk) මඩකලපුව, කල්ලියක්කාඩු පොදු සුසාන භූමිය ආසන්නයේ පැවති විරෝධතාවයක් පළවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මඩකලපුව ‍සියෝන් දේවස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීයාගේ හිස ඊයේ (26) දිනයේ දී මිහිදන් කිරීමත් සමඟ මෙම විරෝධය හට ගෙන ඇත. මඩලපුව, කල්ලියක්කාඩු හින්දු සුසාන භූමියේ මෙම ගෙළ ප්‍රදේශය …

ඉලක්කය මෛත‍්‍රී සහ ගෝඨා…කොටි දොස්තර සියල්ල වමාරයි…. ප‍්‍රහාරවලට ස්නයිපර්කරුවනුත් සොයලා…!

(25.08.2019 – divaina.com) මොසාඩ් ක‍්‍රමයට හමුදා ප‍්‍රධානීන් ඝාතනයටත් සැලසුමක් කොටි පුහුණුව ගත්තේ මඩකලපුවේදී පරගැති දේශපාලනික කෙරුවාවක් තුළ ගෙවී ගිය වසර පහකට ආසන්න කාලයේ මේ රටේ ජාතික ආරක්‍ෂාවට සිදු කළ විනාශය හමුවේ අපි දැන් යළිත් බිහිසුණු බවේ උච්ඡතම අවස්ථාවට ළඟා වී සිටිමු. මේ රටේ ජනතාවගේ වැටහීම පිණිස ඒ බව අප සටහන් කරනුයේ ඉතා වගකීමෙනි. මිනිසුනේ සිහිතබා …

රනිල්ට ඇලෝසියස්ගෙන් රු. මිලියන 75 ක්

(26.08.2019 – mawbima.lk) ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මහා වංචාවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් අලෝසියස් එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන හැත්තෑපහක් ඔහුගේ පෞද්ගලික නිවෙසටම ගොස් භාරදීමේ සිද්ධියක තොරතුරු ‘මව්බිම’ට වාර්තාවේ. වාර්තා වන අන්දමට මේ මුදල අඩංගු බෑගය ඇලෝසියස් විසින් භාරදී තිබෙන්නේ 2015 ජූලි 23 වැනිදා කොළඹ 03 පස්වැනි පටුමඟේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ …