Day archives: අගෝස්තු 1st, 2019

ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ…! – ආචාර්ය සූරිය ගුණසේකර

(28.07.2019 – divaina.com) ලෝක ඉතිහාසයට අනුව ආගම් බිහිවීම සිදුවී ඇත්තේ කාන්තාර දේශගුණයේය. ඊට හේතුව ලෙස මානව විද්‍යාඥයන් දකින්නේ අධික උෂ්ණයෙන් පීඩිතව කූඩාරම තුළ කොටුවී ඉන්නා කාන්තාර වැසියා විසින් සොබාදහම නොදැකීමය. සිසිල් වූ රාති‍්‍රයේදී පවා ඔහු දකින්නේ සඳ සහ තාරකා වැලි කඳු සහ තම බැටළු පට්ටිය පමණි. එබැවින් මහා බලසම්පන්න දෙවියකු විසින් මේ සියල්ල නිර්මාණය කර …

පොලීසිය බදියුදීන්ට පක්ෂග්‍රාහී බවට චෝදනාවක්

(01.08.2019 – 11:03 +0530 – sinhala.adaderana.lk) වර්තමාන ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් මහතාට නැවත වරක් අමාත්‍යධූරයක් ලබාදීම මහජන මතය නොසලකා හැරීමක් බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උන්වහන්සේ ඒ බව සදහන් කළේය. රිෂාඩ් බදියුදීන් මහතාට ඇති චෝදනා ඉදිරියේ ඔහු අත්අඩංගුවට නොගැනීම මඟින් පොලීසිය පක්ෂග්‍රාහීව ක්‍රියාකරනවාය යන චෝදනාව …

මහා ක‍්‍රිකට් පාවාදීමක් හෙලි වෙයි.. හොංකොං ගිණුමකට කෝටි ගණන් මුදල්.. ක‍්‍රිකට් දැවැන්තයෙක් හෙලි කරයි..

(31.07.2019 – 22:12 +0530 – lankacnews.com) හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ රැසක් හෙළි කරන ලදි. එම අවස්ථාවේදි අර්ජුන රණතුංග මහතා හැන්ඩ්සාඩ්ගත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කථාවේ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පවතින්නේ …