Day archives: අගෝස්තු 12th, 2019

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

(11.08.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala) පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව වාර්තාවනවා. ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරණය පවත්වන්නේද යන අවසන් තීරණය ගත හැකිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන මත විමසුමේ ප්‍රතිඵලය මතයි. සීමානීර්ණ ගැටලු සහ කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් යමින් පැවතියා. …