Day archives: අගෝස්තු 13th, 2019

පොහොට්ටුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට ගත් තීරණය නිවැරදියි – සරත් ෆොන්සේකා

(13.08.2019 – 17:59 +0530 – sinhala.adaderana.lk) එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමා භාර ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට ගත් තීරණය නිවැරදි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. අද (13) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් …

ගෝටාභය 65% කින් දිනනවා.. හැකි නම් පරදවනු.. – ප්‍රසන්න රණතුංග

(13.08.2019 – 13:20 +0530 – lankacnews.com) වසර තිහකට පෙරාතුරව ක්‍රියාවට නැංවූ ගම් උදාව මත තවත් එල්ලී සිටින සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රටට කාර්මික විප්ලවයක් උදා කිරීමට සැරසීම පුදුමයට කරුණක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ශත වර්ෂ කිහිපයකට පෙරාතුරව යුරෝපය කේන්ද්‍ර කොට ගනිමින් සිදු වූ කාර්මික …

පන්සලට ඇවිත් සෙරෙප්පුත් දාලා පැනලා දුවපු පිරිස ගැන එළියට ආ CCTV සාක්ෂිය

(12.08.2019 – 20:27 +0530 – hirunews.lk/sinhala) අතුරුගිරිය – ගල්පොත්ත පාර – දම්දිය අසපුවට වෑන් රථයකින් පැමිණි සැකකටයුතු පුද්ගලයින් සිව්දෙනෙකු පිළිබදව විහාරාධිපති පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් අතුරුගිරිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා. විහාරාධිපති හිමියන් පවසන්නේ වෑන් රථයෙන් පැමිණි එක් පුද්ගලයෙකු සතුව බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී තවත් භික්ෂූන්වහන්සේලාගේ ඡායාරූපද තිබූ බවයි. අතුරුගිරිය – ගල්පොත්ත පාර දම්දිය අසපුවට පෙරේදා …