Day archives: අගෝස්තු 21st, 2019

ග්‍රහලෝක දෙක පිළිබඳ ඉදිරි පර්යේෂණ වලට රජයේ සහාය ලැබුණොත් එය විශාල ශක්තියක් – මහාචාර්ය චන්දන ජයරත්න

(21.08.2019 – mawbima.lk) ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මඟින් සිදුකළ පරීක්‍ෂණවලින් සොයාගත් නව ග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක දෙක පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතුවලට රජයේ සහාය ලැබෙන්නේ නම් එය පරීක්‍ෂණවලට විශාල ශක්තියක් වනු ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය. ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ මෙම නව ග්‍රහලෝක පද්ධතිය සොයා ගැනීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් …

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට නඩු තුනක්

(20.08.2019 – 20:14 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට එරෙහිව නීතිඥයින් පිරිසක් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබෙනවා. ඉන් ඉල්ලා තිබෙන්නේ විත්තිකාර ශානි අබේසේකර මහතා සිය රාජකාරි කටයුතු වලදි අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටීන් උල්ලංඝණය කර ඇති බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ …

නුවරඑළියෙන් එළියට එන සහරාන්ගේ වත ගොත …

(20.08.2019 – 19:19 +0530 – sinhala.adaderana.lk) මොහොමඩ් සහරාන් ඇතුළු පිරිස පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ නිවසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් නුවරඑළිය උසස් පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව නව සිංහල රාවය ජාතික සංවිධානය පවසයි. එහි ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් …