Day archives: අගෝස්තු 28th, 2019

රට වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව ජනාධිපතිවරණයයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(28.08.2019 – 19:40 +0530 – sinhala.adaderana.lk) එළබෙන ජනාධිපතිවරණය රට වෙනුවෙන් මෙරට ජනතාවට තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ‘රට රකිමු – රට හදමු – රට වැසියනි එක්වවු’ මැයෙන් ‘යුතුකම සංවාද කවය’ අද පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින්ය. පන්නල රක්ෂිතයෙන් බෝම්බ හමුවෙයි (28.08.2019 – 21:08 +0530 – …

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

(28.08.2019 – colombotoday.com) සිංහල පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතුවල හා රාජ්‍ය විරෝධී කි‍්‍රයාවල නිරත වූයේ යැයි කියන මුස්ලිම් ජාතික තරුණයකු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝග කළාය. කොළම මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන පැය 72 ක රැඳවුම් නියෝග …

මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

(27.08.2019 – 10:33 +0530 – lankaleadnews.com) ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී ඇත. අජ්ජුල් අක්බාර් යැයි කියා ගන්නා මෙම පුද්ගලයා …

මඩකලපු විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස්

(27.08.2019 – 23:06 +0530 – sinhala.adaderana.lk) මඩකලපුව, කල්ලියක්කාඩු පොදු සුසාන භූමිය ආසන්නයේ පැවති විරෝධතාවයක් පළවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මඩකලපුව ‍සියෝන් දේවස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීයාගේ හිස ඊයේ (26) දිනයේ දී මිහිදන් කිරීමත් සමඟ මෙම විරෝධය හට ගෙන ඇත. මඩලපුව, කල්ලියක්කාඩු හින්දු සුසාන භූමියේ මෙම ගෙළ ප්‍රදේශය …