Day archives: සැප්තැම්බර් 30th, 2019

දින 20 ක් පුරා පැවති ආබාධිත රණවිරු විරෝධය අවසන්

= මේ පිටුවේ සිරස්තල = • දින 20 ක් පුරා පැවති ආබාධිත රණවිරු විරෝධය අවසන් (විඩියෝ) • සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය වර්ජනය තවදුරටත් (විඩියෝ) • සිංහල බෞද්ධයන් කිසිදා හින්දු සම්ප්‍රදායන්ට හෝ පූජාවන්ට විරුද්ධ වී නැහැ • මුලතිව් ගුරුකන්ද හිමිගේ අපවත්වීමෙන් පස්සේ නඩුවලට වෙච්ච දේ • ‘ජම්පර් හේෂා’ අත්අඩංගුවට ගන්න නියෝග (විඩියෝ) • ‘ජම්පර් හේෂා’ට ඇප …

රට වෙනුවෙන් සටන් කරද්දී කවුද ඇහුවේ ගෝඨාගේ පාස්පෝට් එක ගැන – ඩලස් අලහප්පෙරුම

= මේ පිටුවේ සිරස්තල = • රට වෙනුවෙන් සටන් කරද්දී කවුද ඇහුවේ ගෝඨාගේ පාස්පෝට් එක ගැන – ඩලස් අලහප්පෙරුම (විඩියෝ) • ගෝඨාගේ පුරවැසිභාවය ගැන පෙත්සම සළකා බැලීම ඔක්තෝබර් 02 • ගෝඨාගේ පුරවැසි සහතිකය සහ ජාතික හැඳුනුම්පතට අදාළ ලේඛන අධිකරණයට (විඩියෝ) • ගෝඨාට නඩු දාන්නේ අරලියගහ මන්දිරයෙන් දෙන උපදෙස් මතයි – මහාචාර්ය ජී. එල්. පිරිස් (විඩියෝ) …

ගෝඨාට නඩු දාන්න රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් විස්තර කියයි

(29.09.2019 – aruna.lk) නීතිපති දෙපාර්තමේන්තුවෙ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ කොහොමද? මූලිකවම ගත්තම නීතිපති දෙපාර්තමේන්තුව කියන්නෙ, අර්ධ අධිකරණමය ක්‍රියාදාමයක් පවත්වාගෙන යන ආයතනයක්. මේ නිසා දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියකුගෙන්ම ආගමික නායකයකුගෙන්ම අපේක්ෂා කරන තරම් පාරිශුද්ධත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි නීතිපති දෙපාර්තමේන්තුව අනෙක් දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ. මේ දෙපාර්තමේන්තුවට වසර 135 ක කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. රටට අග විනිසුරුවරුන් ගණනාවක් …