Day archives: ඔක්තෝබර් 7th, 2019

හෙරොයින් කිලෝ 50 ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරියෙන් පිටවෙද්දී අත්අඩංගුවට

= මේ පිටුවේ සිරස්තල = • හෙරොයින් කිලෝ 50 ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරියෙන් පිටවෙද්දී අත්අඩංගුවට (විඩියෝ) • විහාරාධිපති හිමි අපවත්වීමෙන් ගුරුකන්ද විහාරයේ නඩු අහෝසියි • කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි • ගම්පහ දිස්ත්‍රික්කයේ තැන් කීපයකට පැය 24 ක ජල කප්පාදුවක් • දුම්රිය වර්ජනය අවසන් • ගෙවිඳුගෙන් හෙළ උරුමයට චෝදනාවක් …

ජනාධිපතිවරණය : ගෝඨාභය, සජිත්, අනුර ඇතුළු 35 දෙනාගේම නාමයෝජනා පිළිගනී

(07.10.2019 – 12:33 +0530 – hirunews.lk/sinhala) = නාමයෝජනා භාර ගැනීම අවසන් – ගෝඨාභය, සජිත්, අනුර ඇතුළු 35 දෙනාගේම නාමයෝජනා පිළිගනී – චමල්, වෙල්ගම සටනින් ඉවත් වේ = නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළව අද භාරදුන් නාමයෝජනා පත්‍ර 35 ම පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළා. නාමයෝජනා …

සජිත් පරදවන්න එජාපය ඇතුලෙන්ම කුමන්ත‍්‍රණයක්.. මහ මොලකරු රනිල්.. – විමල් වීරවංශ

(07.10.2019 – 06:26 +0530 – lankacnews.com) ජනාධිපතිවරයා මන්දිරයේ වාසය කරනවාද, නැද්ද යන්න ජනතාවට වැදගත් නොමැති බවත් ඔවුන්ට වැදගත් වන්නේ ජනාධිපතිවරයා ලෙස තෝරාගන්නා තැනැත්තාට රට හැදීමට නායකත්වය ලබාදීමට හැකියාව සහ දැනුම තිබේද, යන්න පමණක් බවත් පෙන්වා දුන් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා මෙරට ජනතාව යළි කෙදිනකවත් ‘මෝස්තරකාර පූච්චානම් කතා සාප්පුවලට’ නොරැවටෙන බව තම විශ්වාසය බවත් සඳහන් …