Day archives: නොවැම්බර් 4th, 2019

වෙන්නප්පුවේ මුදා නොගත් කලාපයක මෙතෙක් හෙළි නොවූ ‘ඕලුමරා’ගේ වදකාගාරය මෙන්න…!

රටේ නීතිය පැත්තකට… වෙන්නප්පුවේ මුදා නොගත් කලාපයක මෙතෙක් හෙළි නොවූ ‘ඕලුමරා’ගේ වදකාගාරය මෙන්න…! (03.11.2019 – divaina.com) වෙන්නප්පුව සිරිගම්පොල ලුණුවිල ප‍්‍රදේශයේ පිහිටි එක්තරා නිවසක් තුළින් නොනවත්වා ඇසෙන මර ලතෝනියකි. මේ නිවස තුළින් නිරන්තරයෙන් මෙවැනි මරලතෝනි ඇසෙන නිසා එය සිරිගම්පොල වැසියන්ට අරුමයක් නොවීය. මෙවැනි විලාප දීම් ඇසෙද්දී සිරිගම්පොල වැසියන් කරන්නේ තම නිවාසවල දොරගුළුලාගෙන කිසිවක් නෑසුනාක් මෙන් සිටීමය. …

රට දෙකට බෙදා ඔප්පුව ඇමරිකාවට දීම – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

(03.11.2019 – divaina.com) මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් ගෙන ආ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමට නොබෝදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණ. මෙම ඇමරිකානු සමාගම සමග රනිල් වික‍්‍රමසිංහ සාකච්ඡා අරඹා ඇත්තේ 2001 වර්ෂයේය. වසර 18 ක් තිස්සේ ඇදි ඇදී ආ කුප‍්‍රකට ගිවිසුමට ජනාධිපතිවරණයට සති දෙකක් තිබියදී කඩිමුඩියේ කැබිනට් අනුමැතිය ලබා ගත්තේ මීළඟට පත්වන ජනාධිපතිවරයා ඔවුන්ගේ කෙනෙකු නොවන …

2015 සිට පාර්ලිමේන්තුවට ගෙනාපු ව්‍යවස්ථා කෙටුම්පත් බෝම්බවලට වඩා භයානකයි – ගෙවිඳු කුමාරතුංග

(03.11.2019 – 17:58 +0530 – sinhala.adaderana.lk) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බලයට පත්වුවහොත් විනාශකාරී ව්‍යවස්ථා කෙටුම්පතක් බලාත්මක කිරීමේ අවදානමක් පවතින බව ‘යුතුකම සංවාද කවයේ’ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. ඔහු මේ කරුණු පැහැදිලි කළේ අද මිනුවන්ගොඩ පැවති යුතුකම සම්මන්ත්‍රණයේදීයි. එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසිය : “ඒගොල්ලන් යෝජනා කරන්නේ බලය බෙදන්නේ …

ලංකාවේ ඉඩම් ප‍්‍රමාණයෙන් 1/5 ක් ඇමරිකාවට.. කෙස් කෙලින් කරනවන හෙලිදරවුව මෙන්න..

= මේ පිටුවේ සිරස්තල = • ලංකාවේ ඉඩම් ප‍්‍රමාණයෙන් 1/5 ක් ඇමරිකාවට.. කෙස් කෙලින් කරනවන හෙලිදරවුව මෙන්න.. (විඩියෝ) • සජිත් පරදන්න රනිල් සුපිරි ගේමක.. සජිත්ට ඡන්ද ලක්‍ෂ 10ක් එකවර අහිමි කරවයි.. • ස්වාධීන රූපවාහිනියට දුන් නියෝගය පැය 48 ක් ඇතුළත මැ.කො. අත්හිටුවයි • ගෝඨාට ඡන්දය දෙන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂයක් මව් බිමට ! • හිරු …