Day archives: නොවැම්බර් 17th, 2019

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයේ දිවුරුම්දීම හෙට (18) අනුරාධපුර – රුවන්වැලි සෑරදුන් අභියසදී

(17.11.2019 – 16:07 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයේ දිවුරුම්දීම හෙට (18) පෙරවරු 11 ට අනුරාධපුර – රුවන්වැලි සෑරදුන් අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ …