Day archives: දෙසැම්බර් 2nd, 2019

ස්විස් තානාපති කියූ බොරු හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..

= මේ පිටුවේ සිරස්තල = • ස්විස් තානාපති කියූ බොරු හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න.. (විඩියෝ) • ස්විස් තානාපති නිලධාරිනිය පොලීසියට ප්‍රකාශයක් ලබාදිය යුතුයි පවසමින් අජිත් ප්‍රසන්න උපවාසයක (විඩියෝ) • ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබලා.. ඇය භීතියෙන් බලාගත් අත බලාගෙන.. ඇගෙන් ප‍්‍රශ්න කරන්න බෑ.. – රාජිත සේනාරත්න (විඩියෝ) • …

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

(01.12.2019 – 20:42 +0530 – lankaleadnews.com) ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුල ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය ක්‍රමයෙන් තහවුරු වන විට මහජනයා විසින් ඊට විවිධ හේතු සාධක ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ නම් වූ දේශපාලනයේ කුරුවල් නොවූ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාගේ අතීත භූමිකාව පමණක් නොව ඔහු විසින් මැතිවරණ ක්‍රියාවලිය තුල පෙන්වූ උසස් නායකත්ව ගුණය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රබල සාධකයක් …

සිරිකොතේ පදයට නැටූ සීඅයිඩියේ බාන ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…

(01.12.2019 – divaina.com) රටින් පැන ගිය කන්දප්පාගේ සිට ගාල්ලට ගාල් කළ ශානි දක්වා කතාව පසුගිය රජයේ නීතිය හා සාමය ඇමැති ලෙස කටයුතු කරනු ලැබූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉකුත් බදාදා සිරිකොතේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අපූරු ප‍්‍රකාශයක් කරනු ලැබීය. අපරාධ පරීක්‍ෂණ දේපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය අකී‍්‍රය කර විනාශ නොකරන ලෙස තමන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා …