Day archives: දෙසැම්බර් 5th, 2019

ස්විට්සර්ලන්ත තානාපතිවරයාට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

(05.12.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව සිටින මෙරට පුරවැසියෙකු තම තානාපති කාර්යාලය තුල රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයාට එරෙහිව වියානා සම්මුතියට අනුව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මහජන යුතුකම් කේන්ද්‍රය විසින් අද (05) කොළඔ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදු කළේය. මේ අතර පාර්ශව කිහිපයක් අදත් මේ සම්බන්ධයෙන් …

සුළු ජන ඡන්ද මිත්‍යාවට අභියෝග කළ ජනවරම – නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

(03.12.2019 – lankaleadnews.com) ඇතැම් අන් අය සමගි වන්නේ සිංහල බෞද්ධයන්ට පහර ගැසීමටය. සිංහල බෞද්ධයා සමගි වන්නේ අන් අය ගහන පහරවල් වලක්වා ගැනිමටය. එහෙයින් ඇතැම් අයගේ සමගිය හෙල්ලක් බඳුය. සිංහල බෞද්ධයාගේ සමගිය පළිහක් බඳුය. – අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි (1968-12-22 ලංකාදීප) 2009 මැයි 18 නන්දිකඩාල් විජයග්‍රහණය මෙන්ම 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයද ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක දිනයකි. …