Day archives: දෙසැම්බර් 7th, 2019

කොළඹ වරාය නගර භූමිය ශ්‍රී ලංකා භූමිය හා එක්කිරීමේ උත්සවය ඇරඹෙයි

(07.12.2019 – 17:58 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා භූමියට අලුතින් එක්වු කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269 ක් හෙවත් වර්ග කිලෝමීටර් 02 යි දශම 06 කොටසක් මෙරටට ලබාදීමේ නිළ උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ. එම විශේෂ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය නගර භුමියේ පැවැත්වෙයි. මෙරටට මෙලෙස අළුතින් එක්වු බිම් කොටස වෙනුවෙන් …