Day archives: දෙසැම්බර් 8th, 2019

ශ්‍රී ලංකාවට කෝචොක් දමා ස්විස් තානාපති කාර්යාලය ගහපු ගේම – සමන් ගමගේ

(08.12.2019 – divaina.com) ඇමරිකාව ප‍්‍රධාන බොහෝ බටහිර රාජ්‍යයන්ට මානව හිමිකම් යනු අදාළ නොවන්නකි. එහෙත් ලෝකයේ සෙසු රාජ්‍යයන්ට මානව හිමිකම් හා මූලික අයිතීන් පිළිබඳ උපදෙස් දෙන්නේ ඔවුහුය. ස්විට්සර්ලන්තය යනු අද එකී රාජ්‍යයන් අතර ප‍්‍රධාන තැනක ඇති රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය. වසරකට දෙවතාවක් පමණ එහි රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ …

නේපාලයේ 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳේ

(07.12.2019 – 20:47 +0530 – sinhala.adaderana.lk) නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබේ. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳීම හේතුවෙන්ය. ඩෙංගු උණ රෝගය වැලඳුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනා අතුරින් 7 දෙනෙකුට ශ්‍රී ලංකාවේදී මෙම රෝගී තත්වය …