Day archives: දෙසැම්බර් 9th, 2019

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල් ගෙන් පොරොන්දුවක්

(09.12.2019 – 14:19 +0530 – lankaleadnews.com) එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීය. ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ (රුසියානු නියෝජිත) …

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

(09.12.2019 – 12:11 +0530 – hirunews.lk/sinhala) පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය වශයෙන් බදවා ගත් නිලධාරිණියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වලක්වාලමින් ලබාදුන් නියෝගය යළි දීර්ඝ කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (09) කරුණු …

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය – හේමන්ත රන්දුණු

(08.12.2019 – divaina.com) නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ පවුලේ සාමාජිකයකු ඝාතනය කිරීමට සැලසුම් කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයකු කටුනායක ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් මුළු රටම උණුසුම් වුණේය. මෙවන් කුමන්ත‍්‍රණ පිළිබඳව අතීතයේදී ද නිතර අසන්නට ලැබිණි. එවැනි කුමන්ත‍්‍රණ පිළිබඳ ලැබුණු තොරතුරු සැලකිල්ලට නොගැනීම නිසා අපට අත්විඳින්නට සිදුවූ අමිහිරි සිදුවීම්ද අමතක කළ නොහැක. ඒ නිසා කටුනායකදී අත්අඩංගුවට …