Day archives: දෙසැම්බර් 13th, 2019

ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධිය ගැන ජිනීවා හිටපු නිත්‍ය නියෝජිතවරිය කතා කරයි

= මේ පිටුවේ සිරස්තල = • ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධිය ගැන ජිනීවා හිටපු නිත්‍ය නියෝජිතවරිය කතා කරයි (විඩියෝ) • සත්‍ය ගවේශකයෝ සංවිධානයෙන් CIDයට පැමිණිල්ලක් (විඩියෝ) • පාස්කු ප්‍රහාරය ගැන පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථානවලට නොලැබීමට හේතුව හෙළිවෙයි (විඩියෝ) • ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පිරිසක් CIDයට (විඩියෝ) • මිත්‍රත්වය පිළිගෙන ආධිපත්‍ය ප්‍රතික්ෂේප කරන බව ජනපති …

සන්නද්ධ හමුදාවලට අගමැතිගෙන් ප්‍රතිඥාවක්

(13.12.2019 – 15:40 +0530 – sinhala.adaderana.lk) සන්නද්ධ හමුදාවලට ලැබිය යුතු ගරුත්වය ඔවුන්ට ලබා දීමට ජාත්‍යන්තර මට්ටමෙන් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (13) ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය. එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය : “කොටි සංවිධානයට …

කූට ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත්වන්නේ කෙසේද? – යසස් ධර්මදාස

(12.12.2019 – 07:29 +0530 – lankaleadnews.com) අරාජිකත්වයෙන් අග තැන්පත්ව තිබුණ අර්ධ දශකය අවසන් කරමින් මාතෘ භූමියේ නිවහල්භාවය සනිටුහන් කරමින් පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ දී නැවතත් ජාතියේ ස්වාධීනත්වයේ කාහළ නාදය රැව් දෙන්නට විය. ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග‍්‍රහණය සනිටුහන් කළ එම කාහළ නාදයේ එක් බර අවියක් වූයේ, යහපාලන රජය විසින් ජිනීවාහි දී සම අනුග‍්‍රහය දී අවිවාදිතව පිළිගත්, …

වෛද්‍ය සාෆි ගැන විමර්ශන අලුත් කණ්ඩායමකට – නැවත සාක්ෂි ලබා ගැනීමටත් අවස්ථාවක්

(12.12.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන්ට එරෙහි චෝදනා විමර්ශණය සදහා සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ නව කණ්ඩායමක් පත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වඳභාවයට පත් කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදියි. අපරාධ …

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට විදෙස් ගත වීම තවදුරටත් තහනම්

(12.12.2019 – 15:24 +0530 – hirunews.lk/sinhala) ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට විදෙස් ගත වීම තවදුරටත් තහනම් – විශේෂඥ මානසික වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමටත් අවසර පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ලබන 17 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන …