Day archives: ජනවාරි 14th, 2020

කමිටුවෙන් නිර්දේශ නොකළ අයටත් පත්වීම් දීලා – නාලක ගොඩහේවා

(14.01.2020 – 22:24 +0530 – sinhala.adaderana.lk) රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා නිර්දේශ ලබා දීමට පත් කළ විද්වත් කමිටුවෙන් නිර්දේශ නොකළ පුද්ගලයන්ටද පත්වීම් ලබාදී ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. එසේම ඔහු කියා සිටියේ එසේ වුවද සියයට අනූපහක්ම පත්වීම් …