Day archives: ජනවාරි 16th, 2020

මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි – ගිහාන් පිලපිටිය ගැනත් නිර්දේශ – පද්මිණී රණවක ඇතුළු තිදෙනාගෙන්ම ප්‍රකාශ ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග

(16.01.2020 – 18:11 +0530 – hirunews.lk/sinhala) ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111/02 /බී වගන්තිය යටතේ ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු …