Day archives: පෙබරවාරි 3rd, 2020

‘ශ්‍රී ලන්කන්’ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු

(03.02.2020 – 17:00 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ සැකකරුවන් ලෙස නම් කොට වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසටයි නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් …

ජනප්‍රිය නිවේදකයෙකු, ගායකයෙකු, තබ්ලා වාදන ශිල්පියෙකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ පේෂල මනෝජ් මහතා පූර්ණිකා පීරිස් මහත්මිය සමග යුග දිවියට පිවිසෙයි

(02.02.2020 – webgossip.lk) පේෂල – පූර්ණිකා විවාහය (17.02.2020 – saaravita.lk) අලුතින් විවාහ ගිවිසගත් පේෂලටත් පූර්ණිකාටත් මුලින්ම හදසර අපේ සුබ පැතුම්..? මුලින්ම මටයි පූර්ණිකාටයි සුබ පැතුම් එක් කරපු හදසරට ගොඩක් ස්තූතියි. ජීවිතේ හොඳයි. සතුටින් ගෙවෙනවා. මේ ආදර කතාවට දැන් කොච්චර කාලයක් වෙනවද..? දැන් අවුරුදු දෙකහමාරක් තුනක් විතර වෙනවා. මුලින්ම මමයි පූර්ණියි හොඳ යාළුවෝ. අපි එකම නාලිකාවක …