Day archives: පෙබරවාරි 14th, 2020

ආනයනික කිරිපිටි යනු කිරි නොවෙයි… රසායනික සංයෝග කිහිපයක එකතුවක් – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(14.02.2020 – 03:05 +0530 – lankaleadnews.com) මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. ඒ අනුව එය රාජ්‍ය ආයතනයක් මගින් ප‍්‍රසිද්ධියට පත් කළ නීත්‍යානුකූලව පිළිගත් ලියවිල්ලක් බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. ආනයනික කිරි පිටි යනු සෞඛ්‍යමය වශයෙන් අධි අවදානම් …

නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි

= මේ පිටුවේ සිරස්තල = • නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි (විඩියෝ) • පාස්කු ප්‍රහාර ගැන සොයන ජනපති කොමිසමට ආ මවුලවිවරයකුගෙන් පරස්පර ප්‍රකාශ (විඩියෝ) • බදියුදීන්ගේ ගිණුමකට ඩොලර් ලක්ෂයක් බැරවීම ගැන විමර්ශනයක් කළ යුතුයි – මොහොමඩ් මුසම්මිල් (විඩියෝ) • වනජීවි නිලධාරිනිය ආදර්ශයට ගන්න – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක (විඩියෝ) • නුවරඑළිය දිස්ත්‍රික් …

එයාබස් ගනුදෙනුව පිටුපස කතාව

(11.02.2020 – 11:32 +0530 – lankadeepa.lk) කාරණය කරළියට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන්සේවය කළ එයාර්බස් ඒ-350 ගුවන්යානා ප්‍රසම්පාදනයක් අරබයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන් කුමන අයුරකින් ඉදිරි පියවර ගතයුතුව තිබේදැයි සිතාගත නොහී, මාස කිහිපයක් පුරාවට වගකිවයුත්තන් දෙපසට වැනෙමින් සිටි අවස්ථාවකය. හදිසියේම පසුගිය සතියේ පොලිසියට නියෝගයක් නිකුත් කළ නීතිපති ජෙනරාල් දෙපාර්තමේන්තුව වංචාවක් සිදුකර …