Day archives: පෙබරවාරි 15th, 2020

පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු කලාකරුවන්… මෙගා ටෙලිනාට්‍ය – වේදිකා නාට්‍ය පිරිහිම ගැන… ජයලාල් රෝහණ සැරට කතාකරයි

පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු කලාකරුවන්… මෙගා ටෙලිනාට්‍ය – වේදිකා නාට්‍ය පිරිහිම ගැන… ජයලාල් රෝහණ සැරට කතාකරයි

(14.02.2020 – divaina.com) ඔහු ජයලාල් රෝහණ. ජයලාල් සම්මත සුකුමාර නළු ප‍්‍රතිරූපයෙන් සම්පූර්ණයෙන්ම පාහේ බැහැර වූ පෙනුමකින් යුත් රංගන ශිල්පියෙක්. එහෙත් ඔහු රංගනයට අවතීර්ණ වූ සැණින් සෙසු සුකුමාර නළුවන් හිරු අභිමුව කදෝපැණියන් බවට පත්වන්නට ගතවන්නේ සුළු මොහොතයි. වේදිකාවට පය තැබූ මොහොතේ පටන්ම ජයලාල් පේ‍්‍රක්ෂකයන් තමන් කෙරෙහි ඇද බැඳ තබාගන්නවා. එය ඔහු වුවමනාවෙන් කරන දෙයක් නොවෙයි. ඔහුගේ …

ග්‍රැෆීන් : කුරුතේරිස්ලාගේ මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම

(14.02.2020 – biz.adaderana.lk) “අපි එක්සයිඩ් ලංකා සමාගම සමඟ කළ එකාබද්ධ මෙහෙයුමක් ලෙස ලෝකයේ පළමු වෙනි වතාවට ග්‍රැෆීන් යෙදූ කාර් බැටරිය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ග්‍රැෆීන් කාර් බැටරියක් තුළට යෙදවීමේ දී අතිවේගවත් ආරෝපණ සීඝ්‍රතාවයක් අපිට දකින්න ලැබුණා. සාමාන්‍ය බැටරියක් චාර්ජ් වෙන්න පැය 3 ක් යනවා නම්, මේ බැටරියක් පැයයි මිනිත්තු 15 කින් චාර්ජ් කරන්න පුළුවන්. ඒ …

ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි

ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි

= මේ පිටුවේ සිරස්තල = • ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි (විඩියෝ) • යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක් • කෝටි 10 කට ආසන්න රත්‍රං සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට • වූහාන් සිට පැමිණි 33 දෙනා නිවෙස් බලා පිටත්ව යයි (විඩියෝ) • වුහාන් මෙහෙයුමට …