Day archives: මාර්තු 3rd, 2020

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි – මහ මැතිවරණය අප්‍රේල් 25

(02.02.2020 – 22:48 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව අද (02) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති. පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා දින නියම කර ඇත්තේ අප්‍රේල් 25 වනදාට බව රජයේ ආරංචි මාර්ග තහවුරු කළා. 2015 අගෝස්තු මස 17 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව …

බොදු බලේ දින 14 ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24 කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

(02.03.2020 – colombotoday.com) පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් ලබාදුන් අසත්‍ය සාක්ෂි සම්බන්ධයෙන් දින 14 ක් ඇතුලත කරුණු දක්වන ලෙස දන්වමින් 2020 මාර්තු 02 වන …