Day archives: මාර්තු 5th, 2020

සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..! – ඇමති ප්‍රසන්න රණතුංග

(05.03.2020 – 13:23 +0530 – lankacnews.com) ‘ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා’ යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය …

බැඳුම්කර සිද්ධියට හිටපු අගමැති රනිල් අත්අඩංගුවට ගැනීමට නීතිපති නිර්දේශ නොකිරීම ගැන විවිධ අදහස්

(04.03.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නිර්දේශ නොකිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අදහස් පළ කළා. රවී, ඇලෝසියස් ඇතුළු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් – වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව අනිද්දා (06) (04.03.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් …