Day archives: මාර්තු 9th, 2020

දඹදිව සංචාර තාවකාලිකව අත්හිටුවන්න උපදෙස්

(09.03.2020 – 10:36 +0530 – sinhala.adaderana.lk) දඹදිව වන්දනා චාරිකා සඳහා පිටත් වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ලොව පුරා රටවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඉන්දියාවේද මේ දිනවල කොරෝනා වෛරසය පැතිර යන බවට වාර්තා වෙයි. දඹදිව වන්දනා සඳහා සහභාගී වන්නන් …

පාස්කු දින ප්‍රහාරයට මෛත්‍රී සහ රනිල් වගකිව යුතුයි – ආනන්ද කුමාරසිරි

(08.03.2020 – 20:07 +0530 – sinhala.adaderana.lk) පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු බව ඒ පිළිබඳ සොයබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරකසභාවේ අවසන් වාර්තාවේ සඳහන් කර ඇතැයි එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතා අද (08) අනාවරණ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මොනරාගල පැවති මාධ්‍ය හමුවකදීයි. පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයබැලීමට පසුගිය …