Day archives: මාර්තු 12th, 2020

අප්‍රේල් පාසල් නිවාඩුව හෙටින් (13) ඇරඹෙයි

(12.03.2020 – 14:30 +0530 – sinhala.adaderana.lk) කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සඳහා අප්‍රේල් මස ලබා දෙන පාසල් නිවාඩු හෙට(13) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම අමාත්‍යාංශයේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය. ඒ අනුව හෙට දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පාසල් නිවාඩුව …