Day archives: මාර්තු 17th, 2020

මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට (විඩියෝ) • ගුවන් යානා පැමිණීම අත්හිටුවීම හෙට (18) මැදියම් රැයේ සිට • කොරෝනා මර්දනයට තවත් තීරණ (විඩියෝ) • කොරෝනා වෛරස වළක්වන්න අමෙරිකාවෙන් ලංකාවට පරිත්‍යාගයක් • අගමැති උපදෙසින් කැළණියෙන් ඇරඹෙන රතන සූත්‍ර සජ්ඣායනය දින 3 ක් පුරා පැවැත්වෙන මාර්ග සිතියම මෙන්න • …

කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක්

= මේ පිටුවේ සිරස්තල = • කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක් • කොරෝනා වෛරසය පැතිරිය හැකි ප්‍රදේශ ගැන දැනුම් දීමක් • අද (17) සිට දින 3 ක් දුම්රිය ගමන් වාර 86 ක් අවලංගු කෙරේ • කටාර්-බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම් • සති දෙකක් (02) කටුනායක ගුවන්තොටුපොළ වසා දමයි …

අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක (17,18,19) රජයේ විශේෂ නිවාඩුවක්

(17.03.2020 – 00:22 +0530 – hirunews.lk/sinhala) රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා (17,18,19) එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ. බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව …