Day archives: අප්‍රේල් 1st, 2020

හමුදාපතිවරයාට තේරෙන දේ සෞඛ්‍ය බලධාරීන්ට තේරෙනවා නම් කොරෝනා ප්‍රස්තාරය පහළට නැමීම අමාරු නැහැ – ජාතික සංවිධාන

= මේ පිටුවේ සිරස්තල = • හමුදාපතිවරයාට තේරෙන දේ සෞඛ්‍ය බලධාරීන්ට තේරෙනවා නම් කොරෝනා ප්‍රස්තාරය පහළට නැමීම අමාරු නැහැ – ජාතික සංවිධාන • දරුවො හතර දෙනාට දේපොළ ලිව්ව අම්මයි තාත්තයි කන්න නැතුව හලාවත බස්පොළේ • ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 146 ක් දක්වා ඉහළට • රුපියල් මිලියන 50 කට අධික වෛද්‍ය උපකරණ චීන රජයෙන් ලංකාවට (විඩියෝ) …

දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට අද (01) දහවල් පනවන ඇඳිරි නීතිය සඳුදා (06) තෙක් බලාත්මකයි

= මේ පිටුවේ සිරස්තල = • දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට අද (01) දහවල් පනවන ඇඳිරි නීතිය සඳුදා (06) තෙක් බලාත්මකයි (විඩියෝ) • ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් • සමෘද්ධි අත්තිකාරම් මුදල ලබන 10 වනදාට පෙර ලබා දීමට කටයුතු • ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ අට හමාර ඉක්මවයි …

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 142 ක් දක්වා ඉහළට

(31.03.2020 – 19:41 +0530 – sinhala.adaderana.lk) තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (31) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් 10 දෙනා තහවුරු වී ඇති බවයි. ඒ අනුව අද දවස තුල කොවිඩ් …