අද (28) මධ්‍යම රාත්‍රියේ සිට සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්
(28.05.2020 – 15:25 +0530 – hirunews.lk/sinhala) අද (28) සිට ක්‍රියාත්මක සහල් සඳහා වන උපරිම සිල්ලර මිල පරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළා. • ඒ අනුව, කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත්, • නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 96 කටත්, • සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත් අලෙවි කළ යුතුයි. • එමෙන්ම, කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් …