Day archives: ජූලි 14th, 2020

තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

(14.07.2020 – colombotoday.com) රත්නපුර කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වූ වාර්තා වූ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා සඳහන් කරයි. මේ හේතුවෙන් කලවාන ප‍්‍රදේහයේ වෙළඳසැල් වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කර ඇත. එමෙන්ම රත්නපුර දිස්ත්‍රීක්කයේ කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත. මෙම සිවු දෙනාම (4) කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය හා …

අපි කියන විදිහට වැඩ කරන්න නැත්තං පෙන්ෂන් එකත් නැතුවයි ගෙදර යන්න වෙන්නෙ – FCID නිලධාරීන් කිව්වා

(13.07.2020 – 20:06 +0530 – sinhala.adaderana.lk) දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන කොමිසම හමුවට කැඳවා තිබුණි. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.රණවක මහතා දේශපාලන කොමිසම හමුවේ කියා සිටියේ 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසුව තමන් අවස්ථා 4 කදී මුල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (FCID) හමුවේ පෙනී සිටි බවය. දිවිනැගුම …

නාකොටික් ජාවාරම ගැන සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන්, අධිකරණයට රහස් ප්‍රකාශ – කංජිපානි ඉම්රාන් මාරුවක් ඉල්ලයි

(13.07.2020 – 21:29 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අවසර අවසර පතා සිටින සිවිල් පුරවැසියන් 4 දෙනෙකුගෙන් රහස් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හෙට (14) පෙරවරුවේ සිය නිළ මැදිරියට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් …

රට සුරක්ෂිතයි – සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කියයි

(13.07.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala) කන්දකාඩු සහ සේනපුර යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 472 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඳ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ එම මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලයේ 44 දෙනෙකුද වෛරසය ආසාදනය වූ පිරිස අතර වන බවයි. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2,617 …