Day archives: ජූලි 22nd, 2020

බුවනෙකබා හෝටලයේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම පිළිබඳ කමිටු වාර්තාව අගමැතිට

(22.07.2020 – 16:15 +0530 – hirunews.lk/sinhala) පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල – බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කළ පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පංචපුද්ගල කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දි තිබෙනවා. ඔවුන් විසින් සකස් කළ අන්තර්කාලීන වාර්තාව අද (22) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවේ අරලියගහ මන්දිරයේදියි. එම අන්තර්කාලීන …

ඊ.ටී.අයි. ආයතනයේ මහ බැංකුවට හෙළි නොකළ ගිණුම්වලින් කෝටි ගණන් ගිය තැන හෙළිවෙයි

(22.07.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයතනයේ මහ බැංකුවට හෙළි නොකළ ගිණුම්වලින් රුපියල් කෝටි ගණනක මුදල් ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් ආකාරය ඊයේ (21) හෙළි වුණා. ඒ ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව සඳහන් අයථා ක්‍රියාකලාපයන් සහ අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කළ සාක්ෂි විමසීමේදී. සාක්ෂි ලබාදීම සඳහා ඊයේ …