Day archives: අගෝස්තු 10th, 2020

නව අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(10.08.2020 – 16:39 +0530 – hirunews.lk/sinhala) අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් යුත් නව අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය ගැසට් කෙරේ. නව රජයේ අමාත්‍යාංශවල ව්‍යූහය සහ විෂය පථය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද (10) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා. නව කැබිනට් මණ්ඩලය අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විතයි. එක් එක් අමාත්‍යාංශවල සංයුතිය, විෂය …

සිව්වන (4) වරටත් අගමැති ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවිය පිළිබඳ සටහනක්

(09.08.2020 – 15:02 +0530 – hirunews.lk/sinhala) 50 වසරක දේශපාලන දිවිය තුළ දෙවරක් (2) ජනාධිපති ධුරයද තෙවරක් (3) අගමැති ධුරයද හොබවමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුන් මහින්ද රාජපක්ෂ මහතා අද (09) සිව්වන (4) වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. මේ ඔහුගේ දේශපාලන දිවිය පිළිබඳ හිරු තබන සටහනක්. 1945 නොවැම්බර් 18 වැනිදා මැදමුලනේදී උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට …