Day archives: අගෝස්තු 14th, 2020

‘එස්.එෆ්. ලොක්කා’ ඝාතනයට පෙම්වතියගේ සැමියා ගැන සැකයක්

‘එස්.එෆ්. ලොක්කා’ ඝාතනයට පෙම්වතියගේ සැමියා ගැන සැකයක් ලක්ෂ 210 ක මුදලක් වංචා කළ ගිණුම් සහකාරවරයා රිමාන්ඩ් ව්‍යාජ මුද්‍රා ලේඛන සැකසූ නාරාහේන්පිට කාර්යාලයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී බ්‍රිතාන්‍යයෙන් පැමිණි චොක්ලට් කන්ටේනරයක් ගැන, රේගුවෙන් හදිසි පරීක්ෂාවක් අවිස්සාවේල්ලේදී ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු (2) අල්ලයි ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන ‘කුෂ්’ ඇමරිකාවේ සිට කොළඹට ආ හැටි …

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – විදේශ ලේකම් වෙනස් වෙයි – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

(13.08.2020 – 17:53 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා ලේකම්වරුන් පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිවරයා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ සිදුවූ බවයි. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලයේ නව ලේකම්වරයා වන්නේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතායි. විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස …