Day archives: අගෝස්තු 17th, 2020

රජය රැකියා හිමිවන උපාධිධාරීන් 50,000 නාම ලේඛනය ප්‍රසිද්ධ කෙරේ

රජය රැකියා හිමිවන උපාධිධාරීන් 50,000 නාම ලේඛනය ප්‍රසිද්ධ කෙරේ අයවැයට පෙර අතුරු සම්මත ගිණුමක් – යෝජනාව බදාදා කැබිනට්ටුවට කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට STF රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෙකු හෙරොයින් සමඟ අල්ලයි – ‘බඩෝවිට ලොකූ’ගේ නිවස ගැනත් විමර්ශණයක් කිරිඳිවැල OICගේ වැඩ තහනම් නිසි මිලක් ඉල්ලන අර්තාපල් ගොවියෝ හිටපු ජනපති මෛත්‍රී අගෝස්තු 26 පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි …

ලබන 20 වනදා මැතිසබයේ පළමු සැසිය ඇරඹීමේදී හමුදා උත්තමාචාර, අශ්වාරෝහක පෙළපාලි නැහැ

ලබන 20 වනදා මැතිසබයේ පළමු සැසිය ඇරඹීමේදී හමුදා උත්තමාචාර, අශ්වාරෝහක පෙළපාලි නැහැ ප්‍රමිතියෙන් තොර, සුදුවෙන්න ක්‍රීම් අලෙවිකළ කාන්තාවක් හලාවතින් අල්ලයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඉතාලි යන්න ගිය, තරුණියක් කටුනායකදී අත්අඩංගුවට ජාතිවාදී දේශපාලනයෙන් ඔබ්බට ගොස් ජාතික දේශපාලනය සමඟ අත්වැල් බැඳගතයුතු බව අධිකරණ ඇමති කියයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ …

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු පාරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් ගබඩාව මුද්‍රා තබයි

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු පාරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් ගබඩාව මුද්‍රා තබයි ජන ජීවිත අවදානමේ හෙළන අම්බලන්තොට පාලම කෝටි ගණන් වැයකර ආනයනය කරන යන්ත්‍රයක් ඉතා අඩු මුදලකට දේශීයව නිපදවූ තරුණයින් දෙදෙනෙක් (2) විසිවන (20) ව්‍යවස්ථා සංශෝධනය, මේ සතියේ රැස්වන පළමු කැබිනට්ටුවට – වසර දෙකකින් (2) නව ව්‍යවස්ථාවක් යාපනයේ කඩසාප්පු රාත්‍රී 10 තෙක් විවෘත කරන ලෙස ඉල්ලීමක් …