Monthly archives: දෙසැම්බර්, 2020

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [3]

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [3] වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [2] ********************************************* කෑගල්ලේ කොවිඩ් පැණියට තවත් අනුමැතියක් (30.12.2020 – 14:08 +0530 – sinhala.adaderana.lk) කොවිඩ් වෛරසය මර්දනයට ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධයට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. …

පවිත්‍රාගේ කමිටුව පක්ෂග්‍රාහී කමිටුවක් බවට සැක!

පවිත්‍රාගේ කමිටුව පක්ෂග්‍රාහී කමිටුවක් බවට සැක! ********************************************* පවිත්‍රාගේ කමිටුව පක්ෂග්‍රාහී කමිටුවක් බවට සැක! (30.12.2020 – 19:39 +0530 – lankaleadnews.com) සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොරෝනා මෘත දේහ පිළිබඳව තීරණය කිරීමට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පත්කල කමිටුව තිබියදී හොර රහසේ තවත් කමිටුවක් පත්කර ඇති බව ආරංචි මාර්ග පවසයි. පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය …

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවීම අන්තවාදී ක්‍රියාවක පෙරනිමිත්තක් ද?

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවීම අන්තවාදී ක්‍රියාවක පෙරනිමිත්තක් ද? ********************************************* ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවීම අන්තවාදී ක්‍රියාවක පෙරනිමිත්තක් ද? (30.12.2020 – colombotoday.com) මාවනැල්ල කේන්ද්‍රකොටගෙන මෑත කාලයේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත. ගල් කොරියක් සඳහා ගෙනා පුපුරණ ද්‍රව්‍ය අතුරුදහන් වීම, බුදු පිළිම සහිත කුටි දෙකකට (2) පහර දීම තවත් බුදු කුටියක් කඩා පිං කැටය පැහැරගෙන යාම …

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 3 දෙනෙකුට කොරෝනා

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 3 දෙනෙකුට කොරෝනා ********************************************* යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 3 දෙනෙකුට කොරෝනා (30.12.2020 – 11:57 +0530 – hirunews.lk/sinhala) = යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 3 දෙනෙකුට කොරෝනා – නව වසර අලුත් විදිහට සමරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි = සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියට අදාළව යුක්රේනයේ සිට දිවයිනට පැමිණි සංචාරකයන් 03 දෙනෙකුට කොරෝනා …

ආදාහනය ද ? භූමදානය ද ? විමර්ශන කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට

ආදාහනය ද ? භූමදානය ද ? විමර්ශන කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ********************************************* ආදාහනය ද ? භූමදානය ද ? විමර්ශන කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට (29.12.2020 – 18:47 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ මෘතදේහ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය විසින් …

බුදු කුටියට ගල් ගහලා – මාවනැල්ල නගරයට හමුදාව කැඳවයි

බුදු කුටියට ගල් ගහලා – මාවනැල්ල නගරයට හමුදාව කැඳවයි අහිංසකයෙක් දින 45 ක් හිර ගෙට යවා පොලිසිය කළ අපරාධයක් ********************************************* බුදු කුටියට ගල් ගහලා – මාවනැල්ල නගරයට හමුදාව කැඳවයි (29.12.2020 – 17:11 +0530 – aruna.lk) මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි වීදුරුවකට හානි වී ඇති බව පැවසෙනවා. එම …

මිල්කො සමාගම 2020 වසරේදී රුපියල් මිලියන 400 ක වාර්තාගත ලාභයක් උපයයි !

මිල්කො සමාගම 2020 වසරේදී රුපියල් මිලියන 400 ක වාර්තාගත ලාභයක් උපයයි ! ********************************************* මිල්කො සමාගම 2020 වසරේදී රුපියල් මිලියන 400 ක වාර්තාගත ලාභයක් උපයයි ! (28.12.2020 – 15:55 +0530 – lankaleadnews.com) 2017, 2018 සහ 2019 වර්ෂවල එක් වර්ෂයකට මිලියන රුපියල් මිලියන 600 කට වඩා පාඩු ලැබූ මිල්කෝ සමගම 2020 වසරේදී රුපියල් මිලියන 400 ක ලාභයක් …

කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් (28) ඇරඹේ

කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් (28) ඇරඹේ ********************************************* කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් (28) ඇරඹේ (28.12.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (28) පස්වරුවේ පැමිණෙනවා. යුක්රේනයේ …

කොරෝනා ආසාදිත මෘත දේහ නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

කොරෝනා ආසාදිත මෘත දේහ නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ප්‍රවීන ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි ********************************************* කොරෝනා ආසාදිත මෘත දේහ නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් (27.12.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිත බවට අනාවරණ වූ මෘතදේහ නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ …

සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස්

සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස් ********************************************* සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස් (27.12.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් …