Day archives: පෙබරවාරි 10th, 2021

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ********************************************* මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට (10.02.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala) මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුමන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් …

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ණය සහන ලබාදීමට ඩොලර් මිලියන 180 ක ණය මුදලක්

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ණය සහන ලබාදීමට ඩොලර් මිලියන 180 ක ණය මුදලක් ********************************************* කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ණය සහන ලබාදීමට ඩොලර් මිලියන 180 ක ණය මුදලක් (10.02.2021 – 9:14 +0530 – hirunews.lk/sinhala) චීනය ප්‍රමුඛ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් මිලියන 180 ක ණය මුදලක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය …

පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි

පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි ********************************************* පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි (09.02.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ වාර්තා සහ තොරතුරු අසම්පූර්ණ බව නීතිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ඒ අනුව වැඩිදුර පරීක්ෂණ …

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ********************************************* ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය (09.02.2021 – 16:48 +0530 – lankaleadnews.com) ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශේෂඥ …

කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි

කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි ********************************************* කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි (09.02.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala) මහරගම, කොහුවල, පිළියන්දල සහ බොරලැස්ගමුව ආදී ප්‍රදේශවලදී කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයෙක් බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථයකින් එම ප්‍රදේශවල සැරිසරමින් කොල්ලකරු මෙම කොල්ලකෑම්වල නිරතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ. …