Day archives: පෙබරවාරි 16th, 2021

ලක් රජය, මෝදි සහ අමිත් ෂාගේ නිල ප්‍රකාශයක් අපේක්ෂාවෙන්

ලක් රජය, මෝදි සහ අමිත් ෂාගේ නිල ප්‍රකාශයක් අපේක්ෂාවෙන් ********************************************* ලක් රජය, මෝදි සහ අමිත් ෂාගේ නිල ප්‍රකාශයක් අපේක්ෂාවෙන් (16.02.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානියෙකු සිදුකළ ප්‍රකාශය පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරයෙන් පසු රජයේ නිළ ස්ථාවරය ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා. …

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන් 5,100 කට අද (16) සිට එන්නත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන් 5,100 කට අද (16) සිට එන්නත් ********************************************* පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන් 5,100 කට අද (16) සිට එන්නත් (16.02.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala) නව මරණ 06 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 400 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව නව මරණ සංඛ්‍යාව දැක්වන්නේ 403 ක් ලෙසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් …

පැමිණිලි 40,000 ක් ළමාරක්ෂක අධිකාරියේ ගොඩගැසේ

පැමිණිලි 40,000 ක් ළමාරක්ෂක අධිකාරියේ ගොඩගැසේ ********************************************* පැමිණිලි 40,000 ක් ළමාරක්ෂක අධිකාරියේ ගොඩගැසේ (15.02.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala) 2011 සිට 2020 දක්වා කාලය තුළ ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි 89,405 න් පැමිණිලි 40,668 කට විසඳුම් ලබාදී නොමැති බවට රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී හෙළිවුණා. ඒ, ජාතික ළමාරක්ෂක අධිකාරිය සම්බන්ධයෙන් පසුගියදා …

පාසල් සිසුන් 72 දෙදෙනෙකුගේ නිළ ඇදුම් ගලවා පරීක්ෂා කිරීමක් ගැන, මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පාසල් සිසුන් 72 දෙදෙනෙකුගේ නිළ ඇදුම් ගලවා පරීක්ෂා කිරීමක් ගැන, මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ********************************************* පාසල් සිසුන් 72 දෙදෙනෙකුගේ නිළ ඇදුම් ගලවා පරීක්ෂා කිරීමක් ගැන, මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් (15.02.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala) යාපනය – වලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසලක සිසුන් 72 කුගේ නිල ඇඳුම් ගළවා ගුරුවරුන් විසින් පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් එම සිසුන්ගේ දෙමාපියන් …

මෙරට කොවිඩ් මරණ 400 ආසන්නයේ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අනිද්දා (17) වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

මෙරට කොවිඩ් මරණ 400 ආසන්නයේ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අනිද්දා (17) වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි ********************************************* මෙරට කොවිඩ් මරණ 400 ආසන්නයේ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අනිද්දා (17) වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි (15.02.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala) ඊයේ (14) දිනයේදීත් තවත් කොරෝනා මරණ 07 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා …