නව අමාත්‍යාංශ ලේකම්වරු පත්කෙරේ

(30.10.2018 – nethnews.lk)

ඊයේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලයට අයත් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා.

• ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,
• ධීවර අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ,
• පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක,

• විදේශ ලේකම් ආර්.පී. ආරියසිංහ,
• වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති,
• කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර,

• විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ
මෙලෙස පත්කොට තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *