දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබයක්

(05.11.2018 – 13:34 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාව සඳහා පැමිණෙන රථවාහන හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසළ දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

අධිවේගී මාර්ග නඩත්තු සහ සැළසුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක මහතා කියා සිටියේ මෙම රථවාහන තදබදය හේතුවෙන් මාතර සිට කොළඹ දක්වා පැමිණෙන රථවාහනට පිටවීම සඳහා අතුරුගිරිය – කොතලාවල සහ කඩුවෙල හුවමාරුව භාවිත කරන ලෙසටයි.

නව රජයට සහය පළකරමින් පාර්ලිමේන්තු වටරවුම අසළ “ජනමහිමය” රැළිය අද (05) පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *