රටම රකින ‘ජනමහිමය’ ජනරැලිය (05.11.2018)

නව ආණ්ඩුවට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කරනු ලැබූ ‘ජන මහිමය’ මහජන රැළිය පාර්ලිමේන්තු වටරවුම අසලදී 05.11.2018 දින පැවැත්විණි.

එම රැළියට එක්වෙමින් ජනාධිපවරයා මෙම අදහස් පළ කළේය :

• පසුගිය කාලය තුළ රට වෙනුවෙන් තීරණ ගත්තේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා නොව රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු බව

• කරූ ජයසූරිය මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස තමා මීට පෙර ආරාධනා කළ ද ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බව

• රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් වඩාත් සුදුසුම පුද්ගලයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළ බව

• පාර්ලිමේන්තුවේ 113 ක් වන බහුතරය දැනටමත් සම්පූර්ණ කර ඇති බව

• තමා ඉදිරියට තැබූ පියවර කිසිවිටෙකත් ආපස්සට නොගන්නා බව

" රටම රකින ජන මහිමය " සජීවී විකාශය.

Posted by Namal Rajapaksa on Monday, November 5, 2018

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *